top of page

අත්භූත හෙලිකොප්ටරය

  • sarana
  • Oct 4, 2017
  • 1 min read

මේ දිනවල රෝදයක් සවිකල හෙලිකොප්ටරයක් ලංකාවේ විවිද ප්‍රදේශ වල සැරිසිනව.ගෙිඩක් දෙනා මේකට විවිධ කතා ගොතනවා.නිදන් හොයන්න කියනවා.තව ඒක ඒක කතන්දර.මේ කරන්නේ ලංකාවේ අැති මිනිරන් නිධි ගැන ගවේෂණයක්.ඒක කරන්නේ ලංකා රිසෝ අැන්ඩ් මයිනස් සමාගම.

විශේෂ තාකෂණීක උපකරන බාවිතා කර ගුවනේ සිට විද්‍යූත් චුම්භක තරංග මගින් පොලව අැතුලෙහි අැති මිනිරන් නිධි සොයා ගත හැකි බවයි.මෙම අායතනය ඉදිරියේදි ලංකවේ ක්‍රියාත්මක කිරිමට අපේෂිත මිනිරන් ව්‍යාපෘතියක් සදහා අවසර අැතිව කරනු ලබන පරිකෂණයක් බවයි දැනගන්නට ලැබුනේ.


සටහන උපුටාගැනීම අරුන නිශාන්ත අයියාගෙන්..


 
 
 

Komentarze


Address

Maharagama, Sri Lanka

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2017 by SARANA OFFICIAL. Proudly created with Wix.com

bottom of page