top of page

නාගදීප Travel partner.

  • sarana
  • Sep 15, 2017
  • 1 min read

දූපතක සිට ජනතා සේවයට කැපවූ ගමන් සගයෙක් ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ශ්‍රී ලංකාවේ දූ පත් සමූහය අතරින් නාගදීප/නයිනතිව් දූපතට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මේ දූපත තුල ගමන් පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංගම යාපනය ඩිපෝව විසින් Ashok layland short model බස් රථයක් යොදවා තිබෙනවා.


මෙම බස් රථය දූපතට රැගෙන ගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් රථ වාහන රැගෙන යන විශාල යාත්‍රාවක ආධාරයෙනි. ඊට විශාල දායකත්වයක් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්ද ලැබී ඇත.


NB - 5680 දරණ මෙම බස් රථය නාගදීප කෝවිල් ජැටියේ සිට නාගදීප පුදබිම හරහා ගම්මන ප්‍රදේශය දක්වා ධාවනය වේ. මෙයට අවශ්‍ය ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍ය යාපනය ඩිපෝව සිට බෝට්ටු ආධාරයෙන් දූපත වෙත ප්‍රවාහනය කරනු ලබයි.


ජනතාව වෙත සේවය සැපයීමේ අරමුණින් මේ කරන කැපවීමට sarana facebook fanpage එකේ ප්‍රණාමය..


Like us on Facebook

 
 
 

Commentaires


Address

Maharagama, Sri Lanka

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2017 by SARANA OFFICIAL. Proudly created with Wix.com

bottom of page