සමරසිංහ ජෙට්ලයිනර්..11
- sarana
- Aug 1, 2017
- 1 min read

දැනට ශ්‍රී ලංකාව තුල වැඩිම දුරක් ඇති බස් රථ ගමන් මාර්ගය වනුයේ තංගල්ල සිට යාපනය දක්වා ධාවනය වන ගමන් වාරයයි. LTTE තර්ජන වලින් අඩපණ වූ එම ගමන් මාර්ගය දැන් යලි පන ලබා කාර්යක්ෂම සේවයක් ඉටු කරයි. මාර්ග අංක 87 ඔස්සේ ධාවනය වන මෙම ගමන් මාර්ගයේ සුවිශේෂී ගමන් සගයකු ලෙස Samarasinghe Jetliner 11 කා අතරත් කතා බහට ලක් වේඅර්ධ සුකෝපහෝගී සේවාවක් සපයන මෙම බස් රථය තංගල්ල, මාතර, කොළඹ හරහා පුත්තලම, වව්නියාව, යාපනය දක්වා දිනපතාම ගමන් කරයි. මෙය තම ගමන් කාලයෙන් වැඩි කොටසක් රාත්‍රී කාලයේ ගමන් කරන නිසාවෙන් "මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා" යනුවෙන් අනුවර්ථ නාමයක්ද ගොඩනැගී ඇත. මෙහි සම්පූර්ණ ගමන් ගාස්තුව රු. 1089.00 ක් වන අතර කලින් ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද පවතී. එක් ගමන් වාරයකට 610km වඩා දුර ප්‍රමාණයක් ධාවනය වන අතර ගමන් කාලය පැය 14 ක් පමණ වේ..
උතුරු දකුණු සමබන්ධකම් අලුත්කරන මෙම රථයට දකුණේ අභිමානය රැගෙන තල් අරඹට පියඹා යන්නට ආශිර්වාද ලැබේවා.!
comment on your ideas and suggestions.........
Comentários