top of page

Mini Vibes of Marketing

  • sarana
  • Aug 1, 2017
  • 1 min read

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යනයාංශය විසින් සංවිධානය කරනු ලබන Mini Vibes of Marketing ප්‍රසංගය අගෝස්තු මස 03 වනදා සවස 5.30 සිට විශ්ව විද්‍යාලයේ විද්‍යා ශවනාගාරයේදී පැවැත්වේ. මෙහි විශේෂත්වය වනුයේ කළමනාකරණ අධ්‍යනය හා වානිජ විද්‍යා පීඨ පලමු වසර සිසුන්ගේ නර්තන හැකියාවන් කල එලි ගැන්වීමට තෝතැන්නක් මෙමගින් උදාවීමයි. මෙම තරගාවලිය ජය ගන්නා කණ්ඩායමට VIBES OF MARKETING නම් ඒ අති දැවැන්ත වේදිකාවේ තම දක්ෂතාව පෙන්වීමට අවස්තාව සැලසෙන අතර මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග දිනාගැනීමටද අවස්තාව උදාවේ. වසරක් පාසා පැවැත්වෙන මෙම ප්‍රසංගයට මේ වසරේ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ OPPO සමාගමයි. මෙහි විනිශ්චය මණ්ඩලය ලෙස දක්ශ නර්තන ශිල්පීන් වන රමෝද් මාලක, ඉමල්ක වෙන්‍ රෝයි, බාස්කර් ප්‍රකාශ්, ශශිකලා හර්ශනී ඇතුළු ප්‍රවීනයන් රැසක් කටයුතු කරයි.

Market නොකල කලාවක අපූර්වත්වය නරඹන්නට ඔබත් එකතුවන්න අගෝ. 03 සවස 5:30 ට ජපුරට.....

 
 
 

Comentários


Address

Maharagama, Sri Lanka

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2017 by SARANA OFFICIAL. Proudly created with Wix.com

bottom of page